ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා (2 කොටස)

Sri Lanka History ශ්‍රී ලංකා ඉතිහාසය (2 කොටස)


ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා


පාහියන්ගල, බෙලිලෙන හා බෙල්ලන්බැදි පැලැස්ස ප්‍රදේශවලින් වසර 31000 සිට 16000 දක්වා පැරනි ගල් මෙවලම් හමුවී ඇත. මේවා අතර ගල් මිටි, පොරෝ තල, වං ගෙඩි හා විවිධ ආයුධ රැසකි.
බලන්ගොඩ මානවයා විවිධ ඇට වර්ග, මස් හා අල වර්ග අනුභව කර ඇත.
රාවනා ඇල්ලෙන් හමුවූ අඩක් පාටකල හිස් කබල හා පාහියන්ගලින් හමුවූ රතු පාට කල ඇටසැකිල්ල  එකල අවමංගල චාරිත්‍ර පිලිබද ඉගි පෙන්වයි. මෙම චාරිත්‍ර පිලිබද ඉබ්බන්කටුව සුසාන භූම්යද මනා සාක්ෂි සපයයි. අඩි පහක් පමන ගඹුරු වලක් හාරා ඒ තුල මලවුන්ගේ ඇටකටු ටැන්පත් කර ඇති අතර ඒ තුල ඔවුන්ගේ භෂ්මාවශේෂ අඩංගු මටි බදුන්ද ඇදුම් පැලදුම් ආදියද තැන්පත් කර ඇත.
මෙකල ආයුධ ගල්, ඇට කැබලි හා බෙලි කටු ආදියෙන් සකසා ඇත. ජනතාව වාසය කළේ ගල් ගුහා තුලය. ඒවා තුල ඔවුන් විවිධ සිතුවම් ද ඇද ඇත.
මෙකල ජනාවාස වාසභූමි, ගොඩබිම්, වැව හා සුසාන භූමිය ලෙස කොටස් 4 කින් විය.
ලංකා ආදිවාසීන් බලන්ගොඩ මානවයාගෙන් පැවත එන්නේ යැයි සැලකේ

බලන්ගොඩ මානවයා 

බලන්ගොඩ මානවයා 

ප්‍රාග් ඓතිහාසික මානවයාගේ චිත්‍ර 

ප්‍රාග් ඓතිහාසික මිනිසා භාවිතා කල ගල් මෙවලම් 

Comments